ජනපති සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාට ඉකුත් 26 දා පොරවෙන් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිටඅත්අඩංගුවේ පසුවන ඉෂාන් ලක්මාල් නැමැත්තා අප්‍රේල් 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් නුවන් තාරක හීනටිගල මහතා අද (08දා) නියෝග කළේය.
සැකකරු පොළොන්නරුව වීර ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි.