තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව සඳහන් කරමින් බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එසේම තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව වළක්වන ලෙසත් ඔහු සිය මූලික අයිතිවාසිකම් පෙත්සමින් ඉල්ලා සිටියේය.