රටේ තරුණයන්ට සිදුකළ සේවාව පිළිබඳව තමන් සමග විවාදයකට පැමිණෙන්නැයි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශීය සභා සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා ආරාධනා කරයි.
කොළඹ පිහිටි පොදු අපේක්ෂක මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම අද (22දා) මෙම ආරාධනාව කළේය.