ප්රසන්න සෝලංග ආරච්චි විපක්ෂයට?
- 5 12 2014
- 15:48
- {{hitsCtrl.values.hits}} views
- . .
කොලොන්නාව මහ නගර සභාවේ සභාපති ප්රසන්න සෝලංග ආරච්චි මහතා ඉදිරි දින කිහිපය තුළදී විපක්ෂයට එක්වීමේ සූදානමක් පවතී.
ඒ පිළිබඳව මූලික වටයේ සාකච්ඡාවක් කොළඹ දිස්ත්රික් එජාප පළාත් සභා මන්ත්රී එස් එම් මරික්කාර් මහතා සමග පවත්වා ඇතැයි හෙළි වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
