ප්රධාන මාර්ගයේ අදත් දුම්රිය ප්රමාදයක්
- 8 04 2016
- 08:07
- {{hitsCtrl.values.hits}} views
- . .
කැළණිය ප්රදේශයේ දුම්රිය මාර්ග අවහිරවීමක් හේතුවෙන් ප්රධාන මාර්ගයෙන් කොළඹට පැමිණෙන දුම්රිය දැඩි ප්රමාදයකින් යුතුව ධාවනය වෙයි. ඒ හේතුවෙන් බොහෝ දුම්රිය රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ නවත්වා තිබෙන බව වාර්තාවෙයි.
නදීශානි පතිරණ/සඳමාලි වික්රමආරච්චි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
