දෘශ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීම නිසා හෙට (11දා) දහවල් 12.11 සාම්පූර්, පළඟතුරේ, කෙන්දෑව සහ බණ්ඩාර කුඹුක්වැව ප්‍ර‘දේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හිරු මුදුන්වන ප්‍ර‘දේශවල උෂ්ණත්වය හෙට දිනයේදී ඉහළ යා හැකි බවත්, බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල සවස 2.00 න් පසු ගිඟුරුම් සහිත වැඩි ඇති වන බවද එම දෙපාර්තමේන්තුවේ කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ දර්ශන ප්‍රේමතිලක මහතා සඳහන් කළේය.