ප්රජාතන්ත්රවාදී පක්ෂ සාමාජිකයෝ ආණ්ඩුවට
- 26 03 2014
- 09:01
- {{hitsCtrl.values.hits}} views
- . .
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ තවත් සාමාජිකයන් පිරිසක් අද (26දා) සන්ධානය හා එක්වීමට නියමිතය. පක්ෂයේ ප්රබලයන් යැයි කියන පිරිසක් මෙසේ ආණ්ඩුවට එක්වෙනු ඇති බව වාර්තා වෙයි. මෙම පිරිස 30 දෙනෙක් වන බවද එම වාර්තා තවදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
