www.ada.lk
2026 අගෝස්තු මස 27 වන බ්‍රහස්පතින්දා
දේශපාලන පළිගැනීම්වලට ලක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමන් අවසානයේ රටේ ජනාධිපතිවරයා බවට පත්වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එසේම දේශපාලන පළිගැනීම්වලට ලක්වන රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය සහන සැලසීම සඳහා කමිටුවක් පත් කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද (29දා) නෙළුම් පොකුණේ පැවැති ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ 33 වැනි මහා සමුළුව අමතමිනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
popular news
තෙල් මිල පහළට
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd