(VIDEO) බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට ඇත්තේ ඉතාම කෙටි කාලයකි. මැතිවරණ වේදිකාව මේ දිනවල උණුසුම්ව පවතී. මැතිවරණය සඳහා අපේක්ෂකයන්ගේ දැඩි උනන්දුවක් පැවතියද ඡන්දදායක මහජනතාව ඒ පිළිබඳව එතරම් දැඩි උනන්දුවක් නොදක්වන බව පෙනෙනන්ට තිබේ.
මේ නිසාම පළාත් සභා මැතිවරණය පිළිබඳව ජනතා අදහස් විමසා බැලීමට අපි කටයුතු කළෙමු.