පළාත් පාලන වැඩ ඇමති කරු බලයි
- 11 11 2015
- 21:41
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විදේශගත වීම හේතුවෙන් එම අමාත්‍ය තනතුරේ වැඩ බැලීම සදහා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දෙන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
