පළාත් පලන ආයතන වල 25% කාන්තා නියෝජනය තහවුරු කිරිමේදී ප්‍රා යෝගික ගැටලු මතුව ඇති බවත් අවශ්‍යතාවයක් ඇති වුවහොත්, ඇතැම් සභාවන් වල කාන්තා නියෝජනය 25 % සීමාව පිළිබඳව යම් සංශෝධනයක් කිරිමට සිදුවන බවත් මැතිවණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ කතානාක කරු ජයසූරිය මහතා සමග අද (16දා) පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡායකදීය.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලියේ දී ප්‍රාදේශීය වශයෙන් මැතිවරණ ප්‍රතිඵල අදාල ප්‍රදේශවලට නිකුත් කල නමුත්, මාධ්‍ය මඟින් නිල ප්‍රතිඵල නිකුත් කිරිමේ දී පරිඝණක පද්ධතියේ දෝශ නිසා ඇති වූ බවද ඔහු මෙහිදී සඳහන් ළේය.
නව පලාත් පාලන ආයතන ස්ථාපිත කිරීම මාර්තු මාසය ඇතුලත සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.