පළාත් 4ක පාසල්වලට නිවාඩු
- 30 11 2017
- 07:01
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අයහපත් කාලගුණය හේතුවෙන් බස්නාහිර, මධ්‍යම, දකුණ හා ඌව පළාත්වල සියලුම පාසල් අද (30දා) නිවාඩු ලබාදී ඇත. අද පැවැත්වීමට නියමිත පාසල් වාර විභාගද කල් දමා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

