එක්සත් ජනතා නිදහස් සන්ධනයේ පාර්ලිමෙන්තු මන්ත්රී වසන්ත සේනනානායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ.
ඔහුව පිළිගැනීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේ උත්සවයක් පැවත්වීමට සූදානමින් තිබේ.
කෙසේ වෙතත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්රීධරයට ගැටළුවක් වන හෙයින් ඔහුට පක්ෂයේ සාමාජිකත්වය අද පිරිනමනු නැති බවත් සඳහන් වෙයි.
ඡායාරූප ඉශාන් සංජීව