පහේ හපනාට සබරගමුව පළාත් සභාවෙන් රුපියල් ලක්ෂයක්
- 28 09 2014
- 14:54
- {{hitsCtrl.values.hits}} views
- . .
05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199ක් ලබා දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගත් ඇඹිලිපිටිය ප්‍රාථමික විද්‍යාලයේ වෙනුජ නිම්සත් සිසුවාට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට සබරගමු පළාත් සභාව තීරණය කර තිබෙන බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
