පස්යාලේ දැඩි වාහන තදබදයක්
- 17 04 2016
- 18:26
- {{hitsCtrl.values.hits}} views
- . .
කොළඹ - නුවර මාර්ගයේ කොළඹට පැමිණෙන විට පස්යාල මං සන්ධියේ දැඩි වාහන තදබදයක් පවතියි.
පස්යාල හන්දියේ සිට නුවර දෙසට වන්නට කිලෝ මීටර් කිහිපයක් දුරට මෙම වාහන තදබදය පවතියි.
අවුරුදු නිවාඩුව නිමවා නැවත කොළඹට පැමිණෙන ජනතාව වැඩි වශයෙන් සිටීම නිසා වාහන තදබදය පවතී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
