පස්කන්ද මවත් දියණියත් රැගෙන යයි
- 2 12 2014
- 09:00
- {{hitsCtrl.values.hits}} views
- හැටන් රංජිත් රාජපක්ෂ
බගවන්තලාව ප්රදේශයේ ලෙයිනෝන් වතුයායේ වතු නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ සිට මවක හා දියණික ජීවතක්ෂයට පත්ව තිබේ.
මව හා දියණිය එකම කාමරයක නිදාගෙන සිටියදී පස් කන්ද නිවසට වැටී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
