බලන්ගොඩ ඕලුගන්තොට ප්‍රදේශයේ පස් කණ්ඩියක් කඩාවැටීමෙන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මේ අතර මහනුවර ප්‍රදේශයේ නායයාමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 04 ක පවුල් 312කට අයත් පුද්ගලයන් 1006 දෙනෙකු තාවකාලිකව ඉවත්කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.