පලාත් පාලන ආයතන පනත් කෙටුම්පත් විවාදය එළඹෙන 24දා
- 22 08 2017
- 14:27
- {{hitsCtrl.values.hits}} views
- නිදර්ශනී වික්රමසිංහ
පලාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත එළඹෙන 24දා විවාදයට ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (22දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
