ජනතාවට වඩා යහපත් ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින් මේවසරේදී අලුතින්බස්රථ 6000 ක් ධාවනයේයෙදවීමටශ්රීලංකාගමනාගමනමණ්ඩලයතීරණය කරතිබේ. ඒසඳහා අවම වශයෙන් බස්රථ 6900 ක් යථාතත්ත්වයේ පවත්වාගෙන යායුතු අතර, මේවෙනුවෙන් වසර 10 ක ජීව කාලය ඉක්මවා ඇති බස්රථ 1000 ක් අමතර කොටස් යොදා අලුත්වැඩියා කිරීමටද ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලය සූදානම්වේ.
ප්‍රමුඛතා පදනම මත මෙම අලුත්වාඩියා සිදුකරන අතර, ඊට අවශ්‍ය අමතර කොටස් විවෘත මිල ගණන් කැඳවා ප්‍රසම්පාදනය කිරීමට තීරණය කර තිබේ.