පක්ෂය ගැන සිතා අවුරුදු නැකැත් හදලා
- 17 04 2016
- 11:18
- {{hitsCtrl.values.hits}} views
- චමිල් රූපසිංහ
(VIDEO) මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් රට ගැන සිතා නොව පක්ෂය ගැන සිතා සාදා තිබෙන බව හිටපු ජනපති මහින්ද රාඡපක්ෂ මහතා පැවැසීය.
ඊයේ (16දා) මහනුවරදි පස්වරුවේ හිසතෙල් ගැමේ චාරිත්‍රයට සහභාගි වෙමින් ඔහු පැවැසුවේ හිසතෙල් ගෑමේ නැකතද ගැටලුවක් බවයි.කෙසේ වෙතත් මහින්ද රාඡපක්ෂ මහතාට හිසතෙල් ගෑම නැකතට අස්ගිරි පාර්ශ්වයේ අභිනව මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤානරතන මාහිමිපානන් වහන්සේ සිදු කළහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
