www.ada.lk
2026 අගෝස්තු මස 24 වන සඳුදා
(Video)පාර්ලිමේන්තුවේ පමණක් පක්ෂ ක්‍රමය පවත්වා පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළ බලය බෙදාහැරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන බවද ඒපිළිබද සාකච්ඡාකරන බවඳ රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා පැවසීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ නව කොට්ඨාස බෙදා වෙන්කළ ජාතික සීමානීර්ණ කමිටුව විසින් සකස්කරන ලද වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මේබව පැවසීය. නව කොට්ඨාස ක්‍රමයට අනුව කොට්ඨාස4819 ක් වන අතර, මේ යටතේ සභිකයන් 5081 දෙනෙකුතේරී පත්වීමට නියමිතය. කරු ජයසූරිය මහතාට ලබාදුන් අදාළ වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමෙන් අනතුරුව ගැසට්කිරීමට නියමිතය.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
කටුනායක විවෘත කළ විශාලතම ගබඩා සංකීර්ණය
හිටපු අමාත්‍ය ජගත්ගේ බිරිඳ දෙවැනි මහලෙන් වැටී මරුට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
හැරී හා මේගන් යළිත් එංගලන්තයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd