නෝලිමිට් ගින්නේ රස පරීක්ෂණය නිමවෙයි
- 23 06 2014
- 11:08
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික මනෝජ්
(UPDATE) 3.10 P.M. පානදුර නොලිම්ට් ආයතනයේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පැවැති රස පරීක්ෂණය නිමිවිය. සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්තාව ඉදිරියේදී නිකුත් කිරිමට නියමිතය.
--------------------------------------------------------------------------------------------------
පානදුර නෝලිමිට් ආයතනයේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් රස පරික්ෂණ මේ වන විට ආරම්භ කර තබේ. ඒ සඳහා කොළඹ අපරාධ පරික්ෂණ කොට්ධාසය, පානදුර පොලීසිය හා රජයේ රස පරීක්ෂක වැලිඅංගම මහතා එක්ව සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
