අවුරුදු නොනගතයේදී හලාවත මුහුදු වෙරළෙහි විනෝද වෙමින් සිටි පිරිසක් අතර සිටි අක්කා, නගෝ දියේ ගිලී අද (13දා) මිය ගොස් තිබේ. නාරම්මල ගල්වංගුව හන්දියේ විසු කේ. දර්ශණි (14) නමැති පාසල් සිසුවිය හා කේ. සුදර්ශණී( 26 ) නමැති විවාහක එක් දරැ මවකි.
ඔවුහු 12දෙනෙකු වෑන් රථයකින් බාරයක් ඔප්පු කිරිම පිණිස අද (13දා)දහවල් මුන්නේශ්වරම දොවොලට පැමිණ ආගමික කටයුතු වලින් අනතුරුව දහවල් 1.30ට පමණ මුහුදු වෙරළට පැමිණ විනෝද වෙමින් සිටියදී මෙම අනතුරුට මුහුණ දි තිබේ.
හලාවත සුපුන් හංසන