නොයපදුණ දරුවන් වෙනුවෙන් වෙනුවෙන් රට රැකගන්නයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුලියාපිටියේදි පැවැසීය.
එක්සත් ජනතා නිදහස් සනධානයේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
ලිබියාව, ඉරානය හා ඉරකය මෙන් ශ්‍රී ලංකාව අස්ථාව කිරීමට ඉඩ ලබා නොදෙන බවත් ජනපතිවරයා පැවැසීය.