නුවරඑළිය යතුරුපැදි අනතුර
- 18 04 2016
- 11:25
- {{hitsCtrl.values.hits}} views
- . .
(VIDEO) නුවරඑළිය වසන්ත සැණකෙළියට සමගාමීව පැවැති මාර්ග ධාවන යතුරුපැදි තරගයේදී යතුරුපැදි කරුවෙක් අනතුරට ලක්විය. එහි වීඩියෝව පහතින් දැක්වෙයි.
මේ අතර තරගයට පෙරාතුව පැවැති පුහුණු සැසියේදීත් පෙරේදා අනතුරක් සිදු වූ අතර එයින් 16 දෙනෙකු තුවාල ලැබූහ. එහි වීඩියෝ දර්ශන මෙතෙක් ලැබී නොමැත.
වීඩියෝ සමන්විජය බණ්ඩාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
