අද (07දා) උදෑසන 8.30 ට අවසන් වූ පැය 24 තුළ නුවර රළිය දිස්ත්‍රික්කයෙන් සෙල්සියස් අංශක 4.7ක අවම උෂ්ණත්වයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
මේ අතර අද පාන්දර නුවර එළියට මල් තුහින පතිත වී තිබුණි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තව දුරටත් සදහන් කරන්නේ මේ දිනවල පවතින වියළි කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බවත් සීත උදෑසන හා රාත්‍රී කාලයන් අපේක්ෂා කරන බවයි.