නීතිවිරෝධීව ශ්රී ලංකාවේ රැඳී සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (06දා) රාත්රියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්ර නොමැතිව රැදී සිටීමේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු පිළිබඳව වැඩිදුරටත් කළ පරීක්ෂණවලදී නිතිවිරෝධී මත්පැන් ලීටර් 20ක්, කොතල හිඹුටු ග්රෑම් 2200ක් ඔහු සන්තයෙක් තිබී ඇත. කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.