මේවනවිට නීතිඥයන්ට නඩු නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (28දා) පැවසීය.
ලංකාවේ සිටින නීතිඥයන් 52,000ක් පමණ නඩුවක් දෙකක් කතාකොට වේලි වේලී සිටින බවද ඇමතිවරයා සඳහන් කළේය.
ලංකාවේ නීතිඥයන්ගේ ප්‍රමාණය වැඩිවී තිබීම මීට හේතු වී ඇතැයිද හෙතෙම කියා සිටියේය.
කොළඹ පැවැති උත්සවයක් අමතමින් ඇමතිවරයා මේ බව කීය.