නීතිඥ සංගමයේ සභාපති යූ.ආර් ද සිල්වා
- 11 01 2018
- 11:20
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ. ආර්. ද සිල්වා මහතා පත්ව තිබේ. එම සංගමයේ හිටපු සභාපතිවරයා ද වන සිල්වා නීතිඥ සංගම් නිලවරණයේදී නිතරගයෙන් නැවතත් එම තනතුරට පත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

