යහ පාලනය සඳහා වූ නීතිඥ එකමුතුව ඉදිරි ජනපතිවරණයේදි සිය සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදිමට තීරණය කර තිබේ.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එම එකමුතුවේ සභාපති නීත් උදේශ මහතා මේ බල නිල වශයෙන් මාධ්‍යයට අද (16දා) දැනුම් දුන්නේය.
"අරන්තලාවේ හාමුදැරුවන් ඝාතනය කළ කරුණා අම්මාන් නිදහස් පකෂයේ උප සභාපති වශයෙන් පත්කර ගත්තා. කේ.පී. ජනාධිපති උපදේශක ලෙස පත්කරගත්තා. හිතවත් අය දේශ හිතේෂී වනවිට අන් අය රාජ්‍ය ද්‍රෝහීන් බවට පත් වෙනවා" යැයි හෙතෙම සඳහන් කළේය.