පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව 2017.12.09 වැනි දින සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අපේක්ෂකයන් 08 දෙනෙකුද සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.
එම කාලය තුළ මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගණන 45ක් වන අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 97කි.