පාසල් සිසුන් සඳහා නිලඇඳුම් ලබා ගැනීමට දී තිබූ වවුචර්වල වලංගු කාලය ජනවාරි 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නියෝග කර ඇත.
පසුගිය වසරේ දී සිසුන් වෙත නිකුත් කරන ලද පාසල් නිලඇඳුම් වවුචර 2017-12-31 වැනිදා දක්වා වලංගුව තිබිණි. නමුත් එම දිනය ජනවාරි 30 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.