.jpg) පාසල් සිසුන්ගේ නිල ඇඳුම් මිලදි ගැනීම සඳහා වව්චරයක් හඳුන්වාදිමට ගත් තීරණය පිළිබඳව ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර අද (26දා) පාර්ලිමේන්තුවේදි සිදු වූ විවාදයක් හේතුවෙන් පාර්ලිමේන්තුව දැඩි උණුසුම් තත්ත්වයට පත්විය.
පාසල් සිසුන්ගේ නිල ඇඳුම් මිලදි ගැනීම සඳහා වව්චරයක් හඳුන්වාදිමට ගත් තීරණය පිළිබඳව ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර අද (26දා) පාර්ලිමේන්තුවේදි සිදු වූ විවාදයක් හේතුවෙන් පාර්ලිමේන්තුව දැඩි උණුසුම් තත්ත්වයට පත්විය.
	අමාත්‍යවරයා ඒ පිළිබඳව පැහැදිලිකරම්න් සිටින විට විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කිරීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වය ඇතිවිය.