නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (10දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අනුරාධ ජයරත්න මහතාත්, අධිකරණ සහ බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතාත් මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.