වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මහ කන්න්යේ වී අස්වැන්නෙන් මෙට්රික් ටොන් 435390ක ප්රමාණයක් අහිමි වෙනු ඇති බවට ගණන් බලා ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙ නිවේදනය කරයි. නිවේදනයක් නිකුත් කරමින් ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ රටේ සමස්ත වී අස්වැන්න මෙ.ටොන් 1,873,756 ක් වුවත් මෙවර එය 1,328,039ක් දක්වා අඩුවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.