ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සර සැමරුම අදට යෙදී තිබේ. මේ වෙනුවෙන් වන උත්සවය අද (04) පස්වරුවේ කුරුණැගල මාලිගාපිටිය කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
පක්ෂ සභාපති ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන අතර මෙම සංවත්සර උත්සවයට අතිවිශාල පිරිසක් සහභාගිවනු ඇතැයි අපේක්ෂා කරන බව පක්ෂ මුලස්ථානය පැවසීය.