ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්විමක් ලබන 26 වනදා පැවැත්විමට තීරණය කරතිබේ.
ඒ අනුව ලබන 26 වනදා පෙරවරු 10.00ට මහවැලි කේන්ද්‍රයේදී මෙම විධායක සභා රැස්විම පැවැත්විමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම රැස්විම කැඳවා ඇති බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය