ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 63 වැනි සංවත්සරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද (2දා) පස්වරුවේ බදුල්ල වින්සන්ට් ඩයස් ක්රීඩාංගණයේදී පැවැත්විණි.
මහ සංඝරත්නය, අන්යාගමික පූජකවරුන්, මැති ඇමතිවරුන්, දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියහ.