ශ්රී ලංකාවේ මරණීය දණ්ඩනය නියම වීමෙන් පසුව ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින්නිදහස් කරනු ලැබූ ඉන්දීය ධීවරයින් ඊයේ රාත්රි'යේදී දිල්ලි වෙත ළගාවූ බව හින්දු පුවත් සේවය අද (21දා) වාර්තා කළේය.
ඔවන් ඉන්දියාවට පැමිණ අවස්ථාව සිතූ තරම් හැගීම්බර නොවූ බව ද හින්දු පුවත් සේවය සඳහන් කළේය. කෙසේ වෙතත් තිරුචි වෙත ඔවුන් ළගාවන අයුරු නැරඹීම සඳහා විශාල පිරිසක් එක්ව සිටි බවද එම පුවත් සේවය වාර්තා කළේය.