නැගෙනහිරින් හමන සුළං ප්රවාහයේ ඇති තරංගාකාර කැළඹිලි ස්වභාවයක් දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනත්ව සඳහන් කරයි. එබැවින් දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ඔවුහු පෙන්වා දෙති.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවල බොහෝ ස්ථානවල ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ වාර්තාව මෙතනින් කියවන්න.
http://www.meteo.gov.lk/index.php?option=com_content&view=article&id=46&Itemid=73&lang=si