නැගෙනහිර මහ ඇමති අහමඩ් නසීර් මහතා සහභාගිවන උත්සව වර්ජනය කිරීමට ත්රිවිධ හමුදාව තීරණය කර ඇතැයි වාර්තාවෙයි.
ඒ නැගෙනහිර මහ ඇමතිවරයා පසුගිය දිනක සාම්පූර් නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරියාට බැණ වැදීමේ සිද්ධිය හේතුවෙනි.
එසේම නැගෙනහිර මහ ඇමතිවරයට ත්රිවිධ හමුදාවට අයත් කිසිඳු කඳවුරකට ඇතුළුවීමට අවසර නොදීමටද ත්රිවිධ හමුදාව තීරණය කර ඇතැයිද වැඩිදුරටත් වාර්තාවෙයි.