නාවික හමුදාව ඉන්දීය ධීවරයින්ට පිහිට වෙයි
- 29 11 2014
- 13:39
- {{hitsCtrl.values.hits}} views
- . .
යාපනයට ආසන්න මුහුදේ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ.
ඔවුනගේ ධීවර යාත්රාව මුහුදේදි අනතුරකට පත්ව තිබේ.
බේරාගත් ධීවරයින් පොලීසියට බාර දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
