නාවික හමුදාපති අද්මිරාල් තනතුරට
- 27 06 2014
- 21:16
- {{hitsCtrl.values.hits}} views
- . .
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා හෙට (28දා) සිට ක්රියාත්මකවන පරිදි අද්මිරාල් තනතුරට උසස්කර තිබේ. කොළඹගේ මහතාගේ ධුර කාලය එළඹෙන 30දායින් අවසන් වෙයි.
ඔහු වෙනුවට වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා ජූලි 1දා සිට ක්රියාත්මක වන පරිදි නාවික හමුදාපති තනතුරට පත්කර තිබේත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
