නාරම්මල රිය අනතුරින් සිවුදෙනෙක් ජීවිතක්ෂයට
- 18 03 2014
- 10:07
- {{hitsCtrl.values.hits}} views
- . .
නාරම්මල මැටියගනේ පල්ලිය මංසන්ධියේදී උදෑසන 6.00 ට පමණ ත්රිරෝද රථයක් බස්රථයක ගැටීමෙන් ත්රිරෝද රථයේ ගමන්ගත් මුස්ලිම් ජාතිකයන් සිවුදෙනෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූහ.
මොවුන් සිවුදෙනා කටුනායක සිට උකුවෙල බලා ගමන් කරමින් සිටි බවත්, මියගිය පුද්ගලයන් වයස අවුරුදු 21 – 22 අතර වයසේ පසුවන තරුණයන් බවත් පොලීසිය පවසයි.
පන්නල හේමා රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
