නවක සරසවි සිසු සිසුවියන් සඳහා වන නායකත්ව හැකියා සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ පාඨමාලාවේ දෙවන අදියර හෙටින් (04) ආරම්භ වනබව උසස් අධ්‍යාපන අමාත්‍යයංශය පවසයි.
දෙවන අදියර සඳහා සිසුන් 9215 දෙනෙකු කඳවුරු 20 ක පුහුණුව ලැබීමට නියමිතය.
හජ්ජි උත්සවය ලබන 06 වැනිදාට යෙදී ඇති බැවින් මුස්ලිම් ජාතික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ලබන 07 වැනිදා සිට එම පුහුණු පාඨමාලාවට සහභාගි විය හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය වැඩ්දුරටත් පවසයි.