පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳව එම ආයතනය ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ ආකාරයේ සිදුවීමක් සිදුවී තිබෙන නිසා මෙම කටයුතු සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද සිදුකළ විමසීමකදී සඳහන් කළේය.