රාජපක්ෂ පදනමේ සේවයේ නියුතු විලී ගමගේ හා ආරියතිලක යන මහත්වරුන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ ඔරුතොට මිලදී ගත් ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මෙම පුද්ගලයින් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවීය.
ගම්පහ ඔරුතොට ඉඩම රාජපක්ෂ පදනමේ නමින් මිලට ගෙන ඇති බව වාර්තාවෙයි.
ඡායාරූප ශමීර රාජපක්ෂ