නාම යෝජනා බාර ගැනීම 11 දා සිට 14 දා තෙක්
- 27 11 2017
- 15:46
- {{hitsCtrl.values.hits}} views
- . .
පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි අායතන 93 සඳහා නාම යෝජනා බාර ගැනීම දෙසැම්බර් මස 11 දා සිට 14 දක්වා සිදුකිරීමට නියමිතය. දෙසැම්බර් 14 දා දහවල් 12.00ට එම කටයුතු අවසන් කිරීමට නියමිතය. මේ අතර එම පළාත් පාලන ආයතන 93 සඳහා ඇප මුදල් තැන්පත් කිරිම මේ වන විට ආරම්භ කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

