හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සිරිකොත එක්සත් පක්ෂ මූලස්ථානයට මිට සුළු මොහොතකට පෙර පැමිණියේය.
ඔහුව පිළිගැනීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතුළු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.
පළමුවෙන්ම ඔහු සිය පියාවන ගාමිණී දිසානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු