නව SSPවරු දෙදෙනෙක්
- 8 04 2016
- 17:19
- {{hitsCtrl.values.hits}} views
- . .
ජාතික පොලිස් කොමිසමේද අනුමැතිය අනුව පොලිස් අධිකාරීවරු දෙදෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ අනුව ඩබ්.කේ. මෙවන් සිල්වා, එච්.ඒ.යූ.එස්. පෙරේරා යන මහත්වරු මෙසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස්කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
